ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. අද (29)…
ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් අද (04)…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලියා හෝ පොහොට්ටුව යන ලකුණු හැර සම්පූර්ණයෙන්ම අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
ජනපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් ඊයේ(04) පස්වරුවේ කොළඹදී සිදුව තිබෙනවා. එහිදී…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන රසීක් ශාරුක් සහ ඩබ්ලිව්. දයාරත්න යන අය පත්කළ බව…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ද පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (කෝප්) ඉල්ලා අස්වී තිබෙනවා. මීට අමතරව සමගි…