පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළා. ඒ,…
වැඩිවන විදුලි ගාස්තුවට සාපේක්ෂ්ව බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩිවීමක් සිදුවිය හැකි බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණයකට පැමිණ තිබේ.…
ගෑස් මිල සංශෝධයන්ට සමගාමීව බේකරි ආශ්රිත නිෂ්පාදන මිල ගණන් ඉහළ නැංවීමක් සිදුනොවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. "මේ රුපිල් 334ක…
බේකරි නිෂ්පාදනවලට නිශ්චිත පාලන මිලක් නොමැති වීමෙන් බේකරි කර්මාන්තයේ ගැටලු රැසක් මතුව ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ…