දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ…
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.දශක…
මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 09ක්…
අද (31) දහවල් මහනුවර මහයියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මේ වනවිට මිරිහාන පොලීසිය වෙත රැගෙනවිත්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ පොලීසිය විසින් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඔහුගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නොමැති…
මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද (29) දහවල් 12.00 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ…
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහනුවරදී අද ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ…
මහනුවර, අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට ඇති රජයේ නිල නිවසක් පිටුපස තිබියදී මියගිය පුද්ගලයෙකුගේ මළ…
වසර දෙකකට පසු පොල්ගොල්ල ජලාශයේ සිදු කිරීමට නියමිත නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හිස්…
සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්රචාරක රැළියක් අතරතුර සිදුකළ රතිඤ්ඥා පත්තු කිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබු පොලිස් නිලධාරීන්…