ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ් අනුව…
නක්ල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී අනවසර කඳවුරු බැඳ රක්ෂිතය තුළ ගිනි මැල පත්තු කරමින් සාද පැවැත්වීම සම්බන්ධයෙන් කාන්තාවන් පස් දෙනෙකු…
මහනුවර ජාතික රෝහලේ උගුර කණ නාසය පිළිබඳ ඒකකයේ ශල්‍යාගාරයට යාබද වෛද්‍යවරියන් ඇඳුම් මාරුකරන ස්ථානයේ දර්ශන රහසින් රූගත කළ රෝහල් සුළු…
සමාජ සාමුහික දායකත්ව පදනම (SCCF), හෙට දවස සංවිධානය (The Tommorow) සහ අයිතීන් සඳහා හඬ යන තරුණ සංවිධාන ජාත්‍යන්තර දූෂණ විරෝධී…
පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබෙනවා. දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොලගේ…
ඉදිරි සතියේ මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්…
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
දුම්රියක අමතකව ගොස් තිබූ මිලියන 5කට වඩා වටිනා ස්වර්ණාභරණ සහිත බෑගයක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් අයිතිකරුවන්ට භාර දී තිබේ. මෙම රන්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…