මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව…
තමන් මෙවර මහ මැතිවරණයේදී අගමැති ධූරය සඳහා තරග කරන බව ජනසෙත පෙරමුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා. ජනතාව ඡන්දය ලබා…
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
ජනාධිපති ධූරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.…
මහ මැතිවරණය ලබන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමටත්, නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට 11 වැනිදා දක්වා සිදුකිරීමටත් නියම…
එළඹෙන 21 වන්දායින් පසු පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරි ඇති බවටයි, කොමිෂන් සභාව…
ජනාධිපතිවරණයෙන් ජය ගත නොහැකි බවට තමන් ඉතා හොඳින් දන්නා බව ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්…
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින පිරිස ලක්ෂ 7 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එය පසුගිය ජනාධිපතිවරණය සහ…
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය යෝජනා කර තිබෙනවා. ඒ…