පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතන වලින්…
අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බව පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ…
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව…
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම් වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය…
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන විවිධ පාර්ශව විසින් මත පල කර තිබුණා. ඒ අතර මේ පිළිබඳව පැෆ්රල් සංවිධානය…
පූර්ව මැතිවරණ සමයේදී මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති මැතිවරණ පැමිණිලි ගණන ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති…
මේ දින වල සමාජ මාධ්‍ය තුල විවිධ ආයතන සහ උපකාරක පන්ති අලලා කරන ජනාධිපතිවරණ සමීක්ෂණ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.…
ප්‍රභල දේශපාලන පක්ෂ මැතිවරණ නීති රීති උල්ලංඝනය කර ඇති උල්ලංඝනය කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මැතිවරණ කොමිෂන්…
ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කර…
එළඹෙන 21 වන්දායින් පසු පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරි ඇති බවටයි, කොමිෂන් සභාව…