ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු…
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසුම 2024 සැප්තැම්බර් මස 21 වන දා පැවැත්වීමට නියමිතයි. 1981 අංක 15 දරන පනතේ…
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින පිරිස ලක්ෂ 7 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එය පසුගිය ජනාධිපතිවරණය සහ…
අද රාත්‍රියේදී මැතිවරණ කොමිසම විසින් විශේෂ ගැසට්ටුවක් නිකුත් කිරීමට නියමිත ය. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂයෙකු එක් ඡන්ද දායකයෙකු…
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. එමෙන් ම පසුගිය…
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත අමාත්‍ය ධුරය අහිමි වූ හරීන් ප්‍රනාන්දුට ඔහු දැරූ අමාත්‍යාංශවල ජනාධිපති උපදේශක තනතුරක් යළි ලබාදී ඇති බව සමගි…
හිරු මාධ්‍ය ජාලය, මැතිවරණ කොමිසම මඟින් නිකුත් කරන ලද මාධ්‍ය උපමානවලට පටහැනිව විවිධ වැඩසටහන් විකාශය කර ඇති අතර ඒ හරහා…
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම…
මැතිවරණ කොමිසමේ නියෝගය නොතකා රජයේ විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව සැප්තැම්බර් මස සිට ගෙවන ලෙස සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත්…
ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය තුළ…