මැතිවරණ කොමිසම

පළාත් පාලන මැතිවරණය ඇනහිටී ? ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම් දෙයි !

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මැතිවරණ…

2 years ago

මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට ලබාදුන් මුදල මෙන්න

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්…

2 years ago

මැතිවරණ කොමිසමෙන් හදිසි කැඳවීමක් !

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (11) දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණයට අදාළව…

2 years ago

චාල්ස් සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි !

මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් වන පී.එම්.එස් චාල්ස් එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර…

2 years ago

මැතිවරණ කොමිසමට අලුත් සාමාජිකයන් පත් කිරීමේ සූදානමක් !

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් සඳහා නව සාමාජිකයින් පත්කිරීමට නියමිතව තිබේ. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්ථාපිත…

2 years ago

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය !

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද…

2 years ago