මීනගයා දුම්රියේ ආපනශාලාව අධිකරණ නියෝගයක් මත තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳාම් කිරීම සම්බන්ධයෙන්.…