ඔට්ටු සහ සුදූ බද්ද ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන්…
රාජ්‍ය සේවකයින්ට අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඊට අදාළ විශේෂ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය…
ආනයනය සඳහා සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 100ත් 150ත් අතර ප්‍රමාණයක් සඳහා ළඟදීම සීමා ඉවත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින…
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.එම සියලු ආයතන හඳුනාගෙන…
රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවිම හා සමෘද්ධි දිමනා ගෙවීම අප්‍රේල් මස 10 වැනිදාට පෙර සිදු කරන බව මුදල්…
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් දසලක්ෂයක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය…
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ. මුදල්…
පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස මුදල් ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්…
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව…