යාපනය ඩෙල්ෆ් පොලිස් වසමේ පංච පුද්ගල ඝාතන සිද්ධියෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස…
යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පිහිය සැකකරු විසින් කළ…
යාපනයේ සමාජ ක්‍රියාධරයෙකු ලෙස පෙනී සිටින අරුන් සිද්ධාර්ථන් නැමැත්තා සමග පස් දෙනෙකු මැයි මස 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන…
යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු…
කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයෙකු ඊයේ 20 දා මිය ගොස් තිබේ.ඔහු යාපනයේ පුතූර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. කොවිඩ් උණ…
අභාවප්‍රාප්ත මෙරට පළමු වෛද්‍ය මහාචාර්යවරිය ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය. පසුගිය…
විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන…
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට එරෙහිව ඊයේ (18) යාපනයේ විරෝධතාවක් පැවති බව වාර්තා වනවා. යාපනයේ නාවක්කුලි සමිද්ධි සුමන…
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන බස් රථ කිසිවක් උදෑසන කාලයේ පාසල්…
යාපනයේ පාසල් සිසුන් ලිංගික අපයෝජනයන්ට ලක් කොට ඒවා වීඩියෝ කොට අලෙවි කරන කල්ලියක් අත් අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය මෙහෙයුමක් දියත්…