මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර…
රජය විසින් පනවා ඇති බදු ප්‍රතිශත ඉදිරි කාලයේදී හෝ අඩු කිරීමට හැකියාවක් ලැබෙන්නේ බදු නොගෙවන හෝ පැහැර හරින පිරිස් බදු…
අපයෝජන සිදුවීමකට මුහුණ දීමෙන් අනතුරුව සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පාසල් දැරිය 10 ශ්‍රේණියේ දී ඉගෙනුම ලැබූ බම්බලපිටිය රාමනාදන් හින්දු විදුහලේ…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්විමට…
තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක…
අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත්…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය 11 වැනිදා…
පෞද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කරන්නේ එම බස්රථවල CCTV ආරක්ෂණ කැමරා පද්ධති සවිකර ඇත්නම් පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන්…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 වැඩිහිටි දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට…