වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…
වේදිකාවල ලබාදෙන පොරොන්දුවල සත්‍ය අසත්‍යතාව ජනතාවට දැන ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස…
2022 වසරේ විදුලි අර්බුදයට වගකිව යුත්තේ 2015 සිරිසේන-රනිල් රජය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ චෝදනා කර…
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් 12ක නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. ඒ, ඉදිරි…
මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේදී මීට සුළු මොහොතකට…
ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කිරීමේ තීන්දුවේ සිටි බව වාර්තා වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික්…
ආගම, ජාතිය මුල් කර ගනිමින් තමා කිසිදා දේශපාලනය නොකළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුස්ලිම් ජනතාවගේ අයිතින් සුරැකීමට තමා…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබෙනවා. ඔවුන්…
ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ ට සහාය…