ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පගේ නම නොමැතිව සමගි ජනබලවේග ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන්…
දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (21) පෙරවරු 10ට ආරම්භ කෙරුණා. ඒ, පාර්ලිමේන්තුවේ මහා ලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව පාර්ලිමේන්තුවේ…
මෑතකදී රජය විසින් හඳුන්වා දුන් විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අත්හිටුවාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම…
ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ්…
පසුගියදා වඩාත් කතාබහට ලක්වුණ කටුනායක ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීම විදෙස් ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් අද (22) මැති සබයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ්…
ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ප්රජාතන්ත්ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද මුලපුරනු…
සමඟි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමත්‍ය ධුරය ලබාදීමට සුදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා…