චීනය විසින් යුක්ක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි…
රුසියාවේ මොස්කව් නගරයේ රංග ශාලාවකට (Crocus City Hall ) කඩා වැඳුණු පස් දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල…
2024 පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොවන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.2022 පෙබරවාරි…
රටවල් 7කින් පැමිණෙන අමුත්තන්ට වීසා රහිතව ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ…
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් (Kim Jong Un) වෙඩි නොවදින සන්නද්ධ දුම්රියකින් රුසියාවට ගොස් තිබෙනවා. මෙම සංචාරය ඊයේ වනතුරුත්…
නැගී එන ලොව ඉහළම ආර්ථිකයන්හි BRICS සමූහය, තවත් රටවල් හයකට නව සාමාජිකයින් ලෙස එක්වීමට ආරාධනා කර තිබෙනවා. ඒ එහි ප්‍රවේශය…
ගෝලීය තිරිඟු මිල ඉහළ ගොස් තිබෙනවා. රුසියානු හමුදා යුක්‍රේන වරායන් ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීමෙන් ධාන්‍ය ටොන් 60,000කට අධික ප්‍රමාණයක් විනාශ…
රුසියානු - යුක්‍රේන යුද සටනේ රුසියාවට සහයෝගය දැක්වූ වැග්නර් කුලී හේවා කණ්ඩායම සන්නද්ධ කැරැල්ලක් ලෙස ක්‍රෙම්ලීනයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රුසියාව ගෝලීය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ, 2022 වසරේදී යුක්‍රේනයේ ළමුන් 136 දෙනෙකු ඝාතනය කිරීමේ…
රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් කිරීමට වතිකානුව සාම මෙහෙයුමක නිරතවීමට සූදානම් බව ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. උන්වහන්සේ මේ…