විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට අද (04) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිල නිවස, මුදල්…
නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩල සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ඒ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයාගේ නියෝගයෙන් යුතුවයි. ඒ අද…
නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය අද (17) රාත්‍රියේ…
නියඟය හේතුවෙන් ජලාශවල සක්‍රීය ජල මට්ටම පහළ බැසීමෙන් මේ වන විට ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 12 ක්…
ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයක විදුලිය…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ විදුලිය විසන්ධි කර තිබෙනවා. අද උදෑසන මණ්ඩලයේ නිලධාරීන් විසින් පැමිණ…
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් 7 ක විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, රුපියල් කෝටි 16 කට…
ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීයාවේ ජාතික තාප…
විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය බලරහිත කරන ලෙස…
විදුලිබල මණ්ඩලය පාඩු ලබමින් තිබියදී 2021 වර්ෂයේදී කෙටුම්පත් සාමූහික ගිවිසුම් මත පදනම්ව මණ්ඩලයේ සේවකයින්ට රුපියල් බිලියන 2.7ක් ප්‍රසාද දීමනාවක් ගෙවා…