වනිඳු හසරංග

දිමුත් සහ දසුන් නායකත්වයෙන් ඉවතට – ටෙස්ට්, එක්දින සහ T20 කණ්ඩායම් සඳහා පත් කිරීමට නියමිත නව නායකයින් මෙන්න !

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නව තේරිම් කමිටුව රැස් වී ගනු ලබන තීරණ නිශ්චය වීමටත් පෙර සමාජ මාධ්‍යය තුළ සංසරණය වීම…

1 year ago

බිනුරගේ කොන්දේ අමාරුවට අවුරුදු 07ක් තිස්සේ කකුළට බෙහෙත් කරලා, වනිඳුගේ අබාධය වැඩි වෙලා – ක්‍රිකට් බොඩ් මෙඩිකල් පැනල් එකේ වන්ෂොට්ගේ කෙරුවාව කෝප් කමිටුවේදී හෙළිවෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බිහිසුණු අගාධයකට ඇද දැමූ ක්‍රීඩකයින් අබාධයට පත්වීම ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සිටින එක්තරා ප්‍රධාන වෛද්‍යවරයෙකුගේ අනුදැනුම…

1 year ago

World Cup 2023 – වෙනස්කම් තුනක් සමඟින් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ !

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය (World Cup 2023) සදහා වන ශ්‍රී ලංකා සංචිතයට මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය…

1 year ago

LPL 2023 – ආබාධ, දක්ෂතා, අත්දැකීම් මැද B-Love Kandy සිය පළමු LPL කිරුළ ජයග්‍රහණය කරයි !

LPL 2023 තරඟාවලියේ ආරම්භයේ දී දක්ෂතා අතර නොසිට, තරගාවලි කාලසටහෙන් කාර්යබහුලම තරග කිහිපයකට මුහුණ දෙමින් ආබාධ රැසක් සහිතව ක්‍රීඩා කරමින්…

1 year ago

වනිඳු හසරංගගේ ඉවත් වීමේ තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිචාර දක්වයි !

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලෙස කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිළිගෙන…

1 year ago

වනිඳු හසරංගගේ සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියකින් දන්වයි !

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත…

1 year ago

LPL 2023 – වනිඳු හසරංගගේ තුන් ඉරියව් දක්ෂතා නිසා B-Love Kandy දෙවන ජයත් වාර්තා කරයි !

වනිඳු හසරංග පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් දැක් වූ දක්ෂතා හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් ප්‍රසාද…

1 year ago

වනිඳු හසරංගට ICCයෙන් දඩ – තරඟ තහනම් වීමේ අවදානමක් !

නෙදර්ලන්තයට එරෙහිව බුලවායෝහිදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයේ දි වනිඳු හසරංගට නිල තරවටු කිරීමක් සිදුකර තිබෙනවා. ඒ…

2 years ago

දිමුත්ගේ ශතකය හා වනිඳුගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව සුපිරි හය දෙනාගේ වටයට (PHOTOS)

දිමුත් කරුණාරත්නගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකය හා යළිත් කඩුලු 5 ක් දවා ගනිමින් වනිදු හසරංග දැක් වූ සුපිරි පන්දු යැවීම…

2 years ago

වනිඳු – ලහිරු සුසංයෝගය ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ගෙන එයි !

වනිඳු හසරංග හා ලහිරු කුමාරගේ විශිෂ්ඨ පන්දු යැවීම මෙන්ම දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ නොබිදුණු…

2 years ago