මාතර – කොළඹ අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙම වර්ජනය සඳහා එම සේවකයින් එළඹීමට හේතුව වී…
පසුගිය ජූලි 8 සහ 9 යන දින වල පැවති රජයේ සේවක වර්ජනයට සහභාගී නොවී සේවයට පැමිණි රජයේ නිලධාරීන්ට දීමනාවක් ලෙස…
එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති…
දුම්රිය ගමන් වාර 30 ක් පමණ අද (10) සවස ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස් මුදලිගේ…
වර්ජනයේ නිරත ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (10) දහවල්…
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක්…
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් තමන් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබේ. යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය…
මධ්‍යම පළාතේ සියලු රෝහල් කේන්ද්‍ර කරගනිමින් හෙට දිනයේ වර්ජනයක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට…
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මක වනවා. මෙම වැඩවර්ජනය වැටුප් ගැටළුවක් මුල්…
වැටුප් විෂමතා සහ මාසික හිලව් දීමනා සම්බන්ධයෙන් පවතින ගැටළු මුල් කරගෙන දිවයිනේ සියළු සරසවි වල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවා කටයුතු…