ඊයේ (14) දිනයේ ඇද හැලුණු වැසි තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය, වලවේ ගඟ සහ මගුරු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.…
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපීඩන තත්වය ත්‍රීකුණාමලයේ සිට ඊසාන දෙසින් 100km 100 දුරින් තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේදී 75mm -…
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව…
කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියට අයත් ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ඇදහැළෙමින් පවතින බැවින්…
පවතින වැසි තත්වය හේතුවෙන් කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා.…
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග…
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 30 ක් පමණ වටිනා ජල මාපකයක් හංවැල්ල පාලම යට සිරවී තිබියදී සොයාගැනීමට සමත්ව තිබෙනවා. එම…
කළු ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු…
කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්ව…
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව…