මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට විශාල මට්ටමේ ගංවතුර…
රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 3 දෙනකු මිය ගොස් දිස්ත්‍රික්ක 13ක පුද්ගලයන් 71,320 දෙනකු අවතැන්ව ඇතැයි ආපදා කළමනාකරණ…
නිල්වලා ගඟ දෙපස ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ වඩිදුරටත් දැක්වෙන්නේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි…
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බැවින් ජනතාව දැඩි විමසිල්ලෙන්…
කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.…
දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර…
ඉදිරි පැය 24 ක කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත්…
නියාගම, බද්දේගම, සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ගිංගඟ නිම්නයේ 17 වන දින එනම් හෙට දින පස්වරු 2 දක්වා…
ප්‍රදේශ කිහිපයක පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලුඔය, කැළණි, කළු , ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සැළකිය යුතු ලෙස…