වාහන ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.එය 2024 දෙසැම්බර් 14 වනදා…
View Post ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදු කළා.එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන…
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.…
පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ආනයනය පසුගිය 01 වනදා සිට නැවත ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යංශය…
දැනට වාහන ආනයනය කිරීමට පවතින සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමත් සමඟ තර තීරු බදු පැනවීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරමින් සිටින…
2025 වසරේ පෙබවාරි මාසය වනවිට වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සියල්ල ලිහිල් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව…
සංචාරක අමාත්‍යංශය මඟින් වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාව මඟින් එක් පාර්ශ්වයකට පමණක් සහන සැලසීමට කටයුතු කර…
ඉදිරියේදී මෙරට වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළ සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය…
සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය…
එළැඹෙන ඔක්තෝබරයේ සිට වාහන ආනයනය සදහා අවසර ලබා දීමට රජය සූදානමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. මුලින්ම, කාර්මික…