2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ…
2023 උසස් පෙළ විභාගයට අදාළව නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යා විෂයන් වෙනුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන…
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අද සිට ලබන මස 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැඳවන බව…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන…
පවතින වැසි හා ගංවතුර තත්ත්වය මත කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ…
දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් එම දිනවලදීම 2025 උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්නම්…
2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (04) සිට ආරම්භ වනවා. ඒ අනුව ලබන 18 වනදා දක්වා…
පසුගිය දා පැවති නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී විභාග නීති උල්ලංඝණය කරමින් ප්‍රශ්නවලට අදාල පිළිතුරු සහිත සටහන් තොගයක් ලඟ…
ශිෂ්‍යත්ව විභාගයට ලබන 15 වැනි දා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති, අදාළ සම්මන්ත්රණ, හා වැඩමුළු අද(11) මධ්‍යම…