ඉන්දියාවෙන් සිදුවන බලපෑම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය…
තමා බලාපොරොත්තුවෙන් සිටින කැබිනට් අමාත්‍ය තනතුර තවමත් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා දැඩි…
ඇමති ධුර දිගින් දිගටම ඉල්ලා ජනාධිපතිවරයා පසු නොයා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි තීරණයක් ගෙන තිබෙනවා. සති අන්ත ජාතික…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබේ. අද (22) පැවති ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේවන විට කොටස් තුනකට බෙදී වෙන් වී ගොස් ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.…
මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. ඒ ඉදිරියේ දී සිදුවන දේශපාලන පෙරළියකදී විපක්ෂ නායක…
අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදිහත්වීමක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු…
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවෙන්ද්‍ර සිල්වා මහතාව එම තනතුරෙන් ඉවත් කිරීමේ සූදානමක් පිළිබඳව දේශපාලන ආරංචි මාර්ග කියා සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන…
අරගලයට සම්බන්ධ වුවන්ගේ ක්‍රියාකලාපය හරහා ඔවුන්ට ඒ සඳහා මුල්‍ය හා වෙනත් ආකාරයෙන් සහය දුන් පුද්ගලයින් අනාවරණය කර ගැනීමට ජනාධිපති කොමිසමක්…
යම් හෙයකින් 2023 වසරේ ජනවාරි, පෙබරවාරි මාස තුළ දී මහ මැතිවරණයක් පැවැත් වූයේ නම් එතුළ මෙරට ඡන්ද දායකයාගේ හැසිරීම සම්බන්ධයෙන්…