ප්‍රවීණ රංගන ශිලිපිනී දමිතා අබේරත්න සමගි ජන බලවේගයේ සියලු තනතුරු වලින් ඉවත් වී නව දේශපාලන පක්ෂයක් සමග එක් වූ බව…
පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න…
අජිත් මාන්නප්පෙරුම නාම යෝජනා භාරදීමෙන් පසු ඉවත්වීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයට සජබයෙන් ඉදිරිපත් වීමට තවත් අපේක්ෂකයකුට තිබූ අවස්ථාව අහිමි කර ඇති…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන්…
මෙවර මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ 05 ස්වකීය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ජන…
රත්නපුර දිස්ත්‍රික්කයට තරග වැදීම සදහා රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියද ඇය ආපසු හැරී ගොස් තිබෙනවා.…
එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය චම්පික රණවක මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ නොකරන බව සඳහන් වනවා. ඒ…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව සමගි ජන බලවේගයේ දිස්ත්‍රික්…
සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණියක ලෙස කටයුතු කරන අප්සාරි සිංහබාහු…
රුවන් විජේවර්ධන, නවීන් දිසානායක ඇතුළු කණ්ඩායමක් සමගි ජන බලවේගය හා එක්වීමට මේ වනවිට සාකච්ඡාකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ…