"වෙනසක් හදන වසරක්" තේමාව යටතේ විපක්ෂයේ ජනාධිපතිවරණ සටන කොළඹින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ. ඒ අනුව අද…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහු කථානායකවරයා වෙත සිය…
ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව ප්‍රාදේශීය සෞඛ්‍ය ක්ෂෙත්රයේ සුවිශාල මෙහෙයක් ඉටු කරමින් දූෂණ විරෝධී ගමනේ පුරෝගාමීකයකු ලෙස කටයුතු කිරීම නිසා සිය…
අම්බලන්ගොඩ ශ්‍රීලනිප සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා මීට ස්වල්ප වෙලාවකට පෙර සමගි ජන බලවේගයේ…
පසුගිය දා පැවති නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී විභාග නීති උල්ලංඝණය කරමින් ප්‍රශ්නවලට අදාල පිළිතුරු සහිත සටහන් තොගයක් ලඟ…
අද ( 20) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කවදාවත් නැති යෝජනාවක් කලේය. ඒ ගලිබවුසර් වැනි…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට අද සිට සති හතරකට පාර්ලිමේන්තුව තහනම් කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති…
මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල සමගි ජන බලවේගය විසින් ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින්…
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට…
සමගි ජන බලවේගයේ වත්මන් තත්ත්වය පිළිබඳව තමන් කලකිරීමට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. සමගි ජන…