යම් හෙයකින් 2023 වසරේ ජනවාරි, පෙබරවාරි මාස තුළ දී මහ මැතිවරණයක් පැවැත් වූයේ නම් එතුළ මෙරට ඡන්ද දායකයාගේ හැසිරීම සම්බන්ධයෙන්…
රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂය විසින් නම් කළ එකම අපේක්ෂකයා වූ ආචාර්ය හර්ෂ ද සිල්වාට එම ධූරය…
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබේ. ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන…
සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා. අද දිනයේ පස්සර ආසනයේ මඩොල්සිම…
සමගි ජන බලවේගයේ ක්‍රියාකාරික සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාට පක්ෂයේ ඉහළ තැනින්ම කැපිල්ලක් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් ට දඬුවම් දිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අද (30) නීතිපති දෙපාර්තමේන්තුව…
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
2023 වසර සඳහා සමගි ජන බලවේගයේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා තෝරා පත් කර ගත්තේ ය.ඒ, අද(11) බොරැල්ල කැම්බල් පිටියේ…
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන්…
සමගි ජන බලවේගය අතුළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද (02) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සූදානම් විරෝධතාව…