ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් වෙත ප්‍රවේශය සීමා කරමින් පකිස්තාන රජය සමාජ මාධ්‍ය මර්ධනය පුළුල් කර තිබෙනවා. ඒ එක්ස් සමාජ මාධ්‍ය මාස 06ක්…
වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය…
සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා ළමයෙකුට පහරදෙන වීඩියෝවට අදාළ පුද්ගලායා අත්අඩංගුවට ගැනීමට මේවන විට විමර්ශන කණඩායම් දෙකක් යොදවා ඇති බව…
සමාජ මාධ්‍යවල හරහා ළමයින්ට ඇති විය හැකි අයහපත් බලපෑම පිළිබඳ එලොන් මස්ක් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ…
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක්…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන්…
ලොව පුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් ජාලය බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින් දසදහස්…
යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතව ඇති බව විදෙස්…
මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලීසිය පවසනවා.…