“ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි විශේෂ අනාවරණයක්…
මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 01…
මිල ඉහළ යාම නිසා මත්පැන් අලෙවිය 40%කින් අඩුවී ඇති බවත් පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවත් සුරාබදු කොමසාරිස්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර විශාල මිලකට විකිණීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එවැනි කරුණක්…
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (Rased)ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන…
අප අසමින් සිටින්නේ අන්ත නින්දාසහගත කතාවකි. ඒ කතාවේ ජුගුප්සාජනක ගැඹුර පසුගිය අප්‍රේල් මස 01දා, සඳුදා පාර්ලිමේන්තුවේ දී කියැවුණේය. රටෙහි ප්‍රධාන…
මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන සියලුම සිල්ලර මත්පැන්…
එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් දෙන්නට සැලසුම් කර ඇති බවත් ඉන් 12ක් මේ වන විටත් ලබා දී…
දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ, 76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන්.…
තෛපොංගල් දිනය යෙදී තිබෙන 15වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.