දිවයිනේ සියලු පාසල්වලට මාර්තු මාසයේ සිට දිවා අහාරය නොමිලේ ලබාදෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඒ අනුව 1…
එළැඹෙන වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ…
යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් මෙරට දරුවන්ට අවුරුදු 18 වනවිට විශ්ව විද්‍යාලයට යෑමට වාසනාව හිමිවන බව…
ඉදිරියේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළින් ලිංගික අධ්‍යාපනයට අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…
2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මේ වසරේ තෙවැනි…
2023 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි මස මුල සිට පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන…
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම මාස එකහමාරකින් පමණ කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ…
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා…
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වන දින දක්වා පැවැත්වෙන බව…
2023 - 2024 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කාලසටහන් වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද (07)…