සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

මෙරට සරම්ප රෝග ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් !

2023 වසරේ සිට මෙරටින් නැවත වරක් සරම්ප රෝගීන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඒ පිළිබඳ…

2 months ago

හම සුදු කරගන්න ක්‍රීම් ගාලා වකුගඩු කුඩු කරගෙන – චර්ම රෝග විශේෂඥවරුන්ගෙන් අනාවරණයක් !

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ආලේපනයන් හී අන්තර්ගත රසදිය සාන්ද්‍රණය ඉතා අධික බැවින් එය වකුගඩු රෝග ඇති කිරිමට හේතුවක්…

6 months ago

වයස 12ට අඩු දරුවන්, ගැබිණි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් යොදාගෙන ආහාර විකුණන වෙළෙද දැන්වීම් ගැන විශේෂ තීරණයක් !

ළඳරුවන්, වයස අවුරුදු 12ට අඩු දරුවන්, ගැබිණි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් යොදා ගනිමින් ආහාරපාන සම්බන්ධයෙන් සිදුකරන වෙළඳප්‍රචාරයන් ඉදිරියේ දී සපුරා…

7 months ago

සරම්ප රෝගයේ දෙවැනි රැල්ලක් මතුවීමේ අවදානමක් !

සරම්ප රෝගය මාරාන්තික රෝගයක් වන නමුත් අදාළ එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා යොමු වීමෙන් එය පහසුවෙන් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන…

1 year ago

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් !

ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ජනතාව…

1 year ago

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් !

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස…

1 year ago

අධික උෂ්ණත්වයෙන් ගැලවෙන්න උපදෙස් මාලාවක් නිකුත් කෙරේ !

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.…

2 years ago