අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව…
ආපදා තත්ත්වයන් හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 36ක් හෙටත් (07) වසා තබන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර,…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (04) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. දකුණු පළාතේ…
කර්මාන්තශාලාවට පිවිසෙන මාර්ග ද පොලීසිය වසාදැමීමට කටයුතු කර ඇති අතර ගිනිනිවීමේ රථ සහ ගිලන් රථ සේවාද සූදානම් කර ස්ථානගත කර…
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස කිහිපයකට පෙර අවස්ථා දෙකකදී ගිනිගත් ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙහි යළිත් දුමාරයක් පැතිරෙමින් තිබෙන බව…
කැනඩාවේ මූලස්ථානය පිහිටා ඇති එම්.ටී.එෆ්.ඊ.එස්.එල්. ගෲප් (MTFE SL Group) නමැති ආයතනය රුපියල් කෝටි 100 කට අධික මුදලක් නීති විරෝධී අයුරින්…
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගින්නෙන් විනාශ වූ කර්මාන්ත ශාලාව සඳහා පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනනවා. එහි…
හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්තශාලාවක හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ. තීන්ත නිෂ්පාදනාගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදනාගාරයක් ගින්නට…
හෝමාගම අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ, කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්යක්ෂවරයා…
ඇමති බන්දුල ගුණවර්ධනට හූ කීමේ සිදුවීමෙන් පසු හෝමාගම පිටිපන හන්දියේ නම බන්දුල හූ කාපු හන්දිය ලෙස වෙනස් කිරීමට ගම්වාසීන් විසින්…