අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ…
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද (15) පෙරවරු 9 ට…
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම…
2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (06) ඇප තැන්පත් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් ජාතික ජන…
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව…
ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මඟින් 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා වෙනුවෙන් අද…
ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය තුළ…
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. සියලුම දිස්ත්‍රික්කවල…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත්වන බව අද නිල වශයෙන් (27) ප්‍රකාශ කරනු ලැබුවා. ඒ…