රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සනත් ජයන්ත එදිරිවීර මහතා සහ…
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පස් අවුරුදු ධූර කාලයක්…
මේවන විට මාධ්‍ය ආයතන කිහිපයක් විසින් උණුසුම් කතාබහක් මවා තිබෙන නව පොලිස්පතිවරයා ලෙස කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා…
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට…
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. අත්අඩංගුවට ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ…
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි…
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් විසින් ගොනුකරන ලද නඩුවල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි ජනාධිපති රනිල්…
වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එය ඔහුගේ යුතුකම බවත්, මුදල් නොමැතිව ඡන්දයක් පැවැත්විය නොහැකිමුත් ඡන්දයක් පැවැත්වීම යුතුකමක්…