බලන්ගොඩ වලවේ ගඟේ වැලිහරනාව ජල පොම්පාගාරය ආසන්නයේදී දියනෑමට ගොස් අතුරුදන්වු සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවී තිබේ. බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ අද…
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් මුදල් භාවිතා කිරීමේදී මහජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව පොලීසිය…
හෙදියක ලබා දුන් කිරි කෝප්පයක් පානය කිරීමෙන් පසුව වෛද්‍යවරයකු රෝගාතුර වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ…
පාස්කු ප්‍රහාරයේ සාහසික ඝාතකයා වූ සහරාන් හසිම් ගේ බිරියගේ සොයුරෙක් (සහරාන්ගේ මස්සිනා) පාස්කු ඉරුදින (09) යෙදුන ඊයේ මීගමු කොච්චිකඩේ ප්‍රදේශයෙදී…
පෙර පාසල් ගුරුවරියක් වූ 25 හැවිරිදි අවිවාහක තරුණියක් පේරාදේණිය මුරුතලාව ප්‍රදේශයේදී ඊයේ (07) ඝාතනය කර තිබුණා. යතුරුපැදිකරුවෙක් තියුණු ආයුධයකින් පහරදී…
සිය පෙරපාසල වෙත ගමන්කරමින් සිටි තරුණ පෙරපාසල් ගුරුවරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. පේරාදෙණිය, කොබ්බෑකඩුව, ගිනිහේන…
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සඳහා මාර්තු මස 26 වන දා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට්…
අවුරුදු සමය නිමිත්තෙන් සංවිධාන කරන විවිධ උත්සව වලදී ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්වන ලෙස පොලීසිය ජනතාවට දැනුම්දෙනවා. ඒ අනුව අවුරුදු උත්සව…
ත්‍රිකුණාමලය විජිතපුර ප්‍රදේශයේ ධීවර කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. මසුන් මැරීම සම්බන්ධයෙන් ඇතිවූ…
“වයිටෝ මට සමාවෙයන්, උඹ විතරයි මගේ තනියට හිටියේ” කියා ලිපියක් ලියා තබා කාමරයේ එල්ලෙමින් තිබූ බව කියන තරුණයකුගේ දේහය ඉවතට…