කොංග්රස් මණ්ඩල අනුමැතියකින් තොරව ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් අලෙවි කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පරිපාලනය හදිසි තීරණයක් ගෙන ඇති…
අමෙරිකාවේ ලුවිස්ටන් - මේන් ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 16 දෙනෙක් මියගොස් තවත් 50 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල…
ලෝක මළල ක්‍රිඩා ශූරතා තරගාවලියේ ශූරතාව ඇමරිකාව හිමිකරගෙන තිබේ. හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති මෙම තරගාවලියෙන් රන් පදක්කම් 12ක්, රිදී පදක්කම්…
දරුණු ආසාත්මිකතාවයක් ඇති කළ හැකි කිනිතුල්ලන් විශේෂයක් පිළිබඳව ඇමරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. එම ප්‍රාන්තයේ රෝග පාලන මධ්‍යස්ථාන…
අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ඕක්ලන්ඩ් බේ පාලම අසල කාර්යබහුල වේලාවකදී එකවරම අමුතු සිදුවීමක් සිදු වුණා. ඒ, එතැනදී සිය…
පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද (12)…
අමෙරිකාව සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයක්…
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.…
තමාට සහ තම පවුලේ අයට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට එක්සත් ජනපද රජය විසින් ගත් තීරණය තමාට පුදුමයට කරුණක් බව හිටපු…
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පළ කර තිබේ.…