ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් පවත්වනු ලබන "FACETS Sri Lanka - 2025" ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක…
'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල…
තමන් බලයට පත් වී පළමු දින 100 තුළ ඉටු කරන බවට පොරොන්දු වූ කරුණු වලින් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට ජනාධිපතිවරයාට…
සිය තුන්දින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණිම සිදුවූවා. ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී…
මීළඟ කථානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපතිවරයා…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර තේරී පත්වුණු…
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (06) ඇප තැන්පත් කර තිබෙනවා. ඔහු වෙනුවෙන් ජාතික ජන…