රාජ්‍ය ආයතන රැසකට 2024 වසරට අදාළ ප්‍රසාද දීමනා ලබාදී ඇති බැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් ද එම ප්‍රසාද…
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි සැපයුම සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල…
විදුලි බිල මහනුවර ඇසළ පෙරහරට බාධාවක් කර නොගන්නා බවද විදුලි බිල ගෙවා හෝ පෙරහර උත්කර්ෂවත් පරිදි කරන බව ශ්‍රී දළදා…
විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන ඇත. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…
ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීයාවේ ජාතික තාප…
විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය බලරහිත කරන ලෙස…
විදුලිබල මණ්ඩලය පාඩු ලබමින් තිබියදී 2021 වර්ෂයේදී කෙටුම්පත් සාමූහික ගිවිසුම් මත පදනම්ව මණ්ඩලයේ සේවකයින්ට රුපියල් බිලියන 2.7ක් ප්‍රසාද දීමනාවක් ගෙවා…
අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී තිබේ. එහිදී එම යෝජනාවට සභාපති ජනක…
භෙට දින දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව…
අද (30) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික…