අද (04) දහවල් කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහභාගි වන්නන්ට ජනාධිපති මන්දීරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල්…
භූමි කම්පන පිළිබඳ නව පරීක්ෂණ උපකරණ සවිකර කොළඹ ආශ්‍රිතව සිදුවන කම්පන පිළිබඳ කඩිනමින් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය අතුල සේනාරත්න…
ගලි වලක අලුත් වැඩියා කටයුත්තක් සිදුකරමින් සිටි කොළඹ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු එම ගලි වල තුලට වැටි මියයාමේ සිද්දියක්…
අද (මාර්තු 25 සෙනසුරාදා) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
කොළඹ වරාය නගර පරිශ්‍රයේ පැවති සාදයක් අතරතුර හටගත් ගැටුමකින් තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ වයස අවුරුදු 25ක් පමණ වන එම…
මරදාන පොලිස් වසමේ අර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ…
හෙට (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වසා තැබෙන මාර්ගයක් පිළිබඳව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර…
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙලෙස ජල සැපයුම…
ආණ්ඩුව විසින් හඳුන්වාදී ඇති බදු සංශෝධනයට එරෙහිව අද (22) දිනයේ විරෝධතාවක් සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.…