ඩෙංගු රෝගය සඳහා යාපනය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ නිවස අසල වූ බැංකුවකින් මුදල් ලබා ගැනීමට යමින් සිටි පුද්ගලයෙකු…
ඩෙංගු රෝගීන්ගෙන් ප්‍රධාන රෝහල් පිරීයාමත් සමග ඉදිරියේදී පර්යන්ත රෝහල් ද සූදානමින් තැබීමට කටයුතු කරමින් පවතින බව ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය…
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර ආරම්භයේ සිට මැයි මස 09 වැනිදා දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 31,993 ක් වාර්තා වී තිබෙනවා.…
වැසි තත්ත්වයත් සමඟ දකුණු පළාත තුල මී උණ රෝගය දරුණු වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ වසරේ ගතවූ…
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නිජිත් සුමනසේන…
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ…