මැතිවරණවලට තරඟ කිරීමට පෙර අපේක්ෂකයන් අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකම් සම්බන්ධයෙන් දත්ත පත්‍රිකාවක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස්…
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී තිබෙනවා. දේශපාලන පක්ෂ 17 ක් සහ…
2024 සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.…
මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන…
අප්‍රේල් මස 25 වැනි දින පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද එසේත් නැතිනම් තවදුරටත් කල් තබන්නේ ද යන්න පිළිබඳව නිශ්චිත තීන්දුවක්…
2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත…
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් තීරණය කිරීමට අද [03] මැතිවරණ කොමිෂන් සභාව රැස්වුණා.නමුත් මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීම…
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අය වැය තුළින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත නිකුත් නොකිරීමට…
ආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදී ලියාපදිංචිකරන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පැවසුවේය. එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය…
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (19) විවාදයට ගැනීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ, පනත් කෙටුම්පත පිළිබඳ විවාදය උදෑසන 10.30…