ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන එලොන් මස්ක්, සිය නිල X ගිණුමේ නම “කෙකියුස් මැක්සිමස්” (Kekius Maximus) ලෙස වෙනස් කිරීමට ලක්…
ජනප්‍රිය ChatGPT නම් කෘතිම බුද්ධිමය මෘදුකාංගය නිර්මාණය කළ OpenAI සමාගමේ සේවය කළ සුචීර් බලාජි නම් තරුණයෙකුගේ සිරුර අමෙරිකාවේ සැන් ෆැරැන්සිස්කෝ…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ…
Starlink ව්‍යාපෘතිය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සිය X ගිණුමෙහි සටහන් තබා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ මේ හරහා…
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා "Starlink" වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ…
ලොව ධනවත්ම මිනිසා වන ටෙස්ලා, ස්පේස් එක්ස් සහ ට්විටර් සමාගම් හිමි ඊලෝන් මස්ක් ගේ නවෝත්පාදන සමාගම නියුරලින්ක්, දැන් නව අදියරයකට…
ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් සහ තමන් අතර කූඩුවක් තුළ පැවැත්වීමට නියමිත මික්ස් මාර්ෂල් ආර්ට් සටන Twitter සමාජ මාධ්‍ය ඔස්සේ…
Twitter ලාංඡනයේ සිටින සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය නිල වශයෙන් වෙනස් කිරීමට Elon Musk තීරණය කර තිබෙනවා. එම සංකේතය “X” ලෙස…
Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ Twitter ගිණුමට සමාන Threads යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු…
Twitter සමාජ ජාලයේ පුද්ගලයෙකුට කියවිය හැකි දෛනික ට්විටර් පණිවුඩ සංඛ්‍යාව සීමාකර තිබේ. Twitter සමාගමේ වත්මන් හිමිකාර ඊලොන් මස්ක් ප්‍රකාශ කර…