මැතිවරණ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර ඇති කාල වකවානුවක සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ රෙගුලාසි උල්ලල්ංඝනය කරන අන්තර්ගතයන්…
පසුගිය මාසය තුළ Meta වේදිකා හරහා දේශපාලන දැන්වීම් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ රට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපාරය…
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රැම් වෙත ප්‍රවේශය සීමා කරමින් පකිස්තාන රජය සමාජ මාධ්‍ය මර්ධනය පුළුල් කර තිබෙනවා. ඒ එක්ස් සමාජ මාධ්‍ය මාස 06ක්…
මුහුණු පොත ඔස්සේ හදුනාගත් දාහතර හැවිරිදි පාසල් සිසුවියක දූෂණය කළේ යැයි කියන අයියා මලෝ දෙදෙනකු ඇතුළු තරුණයන් හතරදෙනකු අත්අඩංගුවට ගැනීමට…
පලස්තීනයේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන Quds News Network හි Facebook ගිණුම මකා දැමීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා. ඊශ්‍රායලය විසින්…
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිල Facebook පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව, අදාළ ෆේස්බුක්…
මෙටා සමාගම (Meta) විසින් "Parental Controls" නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger…
ඉන්ස්ටග්‍රෑම් විසින් ට්විටර් සමග තරග කිරීම වෙනුවෙන් නවතම ඇප් එකක් නිකුත් කිරීමට ෆේස්බුක් සමාගම සැලසුම් කර ඇත. මෙටා (Meta) සමාගම…
පසුගියදා සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් මියගිය සියලුදෙනාගේ පවුල්වලින් තමා සමාව අයදින බව ග්‍රීසියේ අගමැති පවසයි. එම දුම්රිය අනතුර හේතුවෙන් 57…
මෙටා සමාගම සේවක කප්පාදුවකට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්රතිශයතක් ලෙස සියයට 13ක…