උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම…
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්…
IMF විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලබාදීමත් සමඟ බදු වර්ග කිහිපයක් යෝජනා කර ඇති බව ආර්ථික විශ්ලේෂක…
ශ්රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කළ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට අදාළ විධිවිධාන සඳහා ජාත්‍යන්තර මූල්‍ය…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදෙන ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා. දූෂණ විරෝධය හා පරිපාලනමය…
ශ්රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර…
ශ්රී ලංකාව අර්බුදයෙන් ගොඩඒමට නම් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජය අනුමත කර ඇත. මේ යටතේ ශ‍්‍රී ලංකාවට ඩොලර්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය අනුමත කර තිබෙනවා. මේ පිළිබඳ…