2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පවත්වන බව ආසියානු ක්‍රිකට් කවුන්සලය අද (15) පස්වරුවේ…
2023 LPL තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ වෙන්දේසිය ලබන මස පැවැත්වෙන බව එහි සංවිධායකයින් ප්‍රකාශ කළා. ඒ අනුව අදාළ වෙන්දේසිය ජූනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා තේරී පත්වී තිබේ. ඒ අද (20) පැවැති…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 වර්ෂයට අදාළව නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමේ නිලවරණය අද පැවැත්වෙනවා. එමෙන්ම හැට දෙවැනි වාර්ෂික…
ලබන ජුනි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග නීති 3ක් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.…
හිටපු දක්ෂ තුන්ඉරියව් ක්රීඩකු මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකු වූ , ඩැරන් සැමී බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වැනි 20/20 ජාත්‍යන්තර තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට…
තරග තුනකින් සමන්විත එක් දින තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා මැයි 29 දින ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය. සියලුම තරග…
අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත්…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති සුපිරි පන්දුවාරයට අනුව පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට.…