හමාස් සංවිධානයට එරෙහි යුද්ධය තවත් මාස කිහිපයක් ක්‍රියාත්මක වනු ඇතැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරනවා. ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ නිරපේක්ෂ ජයග්‍රහණයක් යුද්ධයෙන්…
තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිදහස් කරන්නේ, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක්…
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (15) අලුයම වන විට ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල් පරිශ්‍රය වැටලීමට ඊශ්‍රායල…
ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දිනකට ළමුන් 160ක් මිය යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක…
ඊශ්‍රායල - හමාස් යුද්ධය, මීට දසවසරකට පෙර ISIS වෙතින් පැවැති තර්ජනයට පසු අමෙරිකා එක්සත් ජනපදයට වඩාත්ම බරපතළ ත්‍රස්ත ප්‍රහාර අවදානමක්…
සති තුනකට වැඩි කාලයක් ගාසා තීරයේ සිරවී සිටි සිවිල් වැසියන්ට ඊජිප්තුවට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ, ජනතාවට පිටවීම සඳහා පළමු…
ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) ශ්‍රී ලංකාවට රැගෙන එන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා…
ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් මැද ඊශ්‍රායල පොලීසිය නිකුත් කළ වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. එහි දැක්වෙන්නේ…
දකුණු ඊශ්‍රායලයේ ඔක්තෝබර් 7 වන දින ප්‍රාණ ඇපයට ගත් 200කට අධික ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල කාන්තාවන් දෙදෙනෙකු නිදහස් කළ…
ඉන්දියාව පලස්තීනයේ ජනතාව සඳහා වෛද්‍ය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය ඇතුළත් මානුෂීය ආධාර යවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල…