ඊශ්‍රායලයට පසුගිය (7) හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු, පලස්තීන හමාස් සංවිධානය විසින් පළමුවරට ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් නිදහස් කර තිබේ. මෙලෙස…
යුද්ධයේදී මිය ගිය ඊශ්‍රයාල ජාතිකයෙකුට හිමි සියලුම වරප්‍රසාද සහ වන්දි මුදල් හමාස් ප්‍රහාරය මැද මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක වූ අනුලා…
ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ ප්‍රධාන ජාතික ආරක්ෂක අංශ ප්‍රධානියා වන ජෙහාඩ් මෙහයිසන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිවසේ දී මිය…
ඊයේ (18) රාත්‍රියේ ගාසාහි අල්-අහ්ලි අරාබි රෝහලට එල්ල වූ ප්‍රහාරය, පලස්තීන සටන්කාමීන් විසින් සිදුකර ඇතැයි පෙනීයන බව එක්සත් ජනපද ජනාධිපති…
අද ( 17) උදෑසන වනවිටත් හමාස් අත් අඩංගුවේ ජීවතුන් අතර ඇතැයි විශ්වාස කළ ඊශ්‍රයාලයේ දී අතුරුදහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව…
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ප්‍රහාර තීව්ර කිරීමත් සමඟ සටන් විරාම සැලසුම් ඇනහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව…
ඊජිප්තුව, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස එකඟ…
පලස්තීනයේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන Quds News Network හි Facebook ගිණුම මකා දැමීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා. ඊශ්‍රායලය විසින්…
හමාස් සංවිධානය විසින් සිය ප්‍රාණ ඇපයට ගත් ළදරුවන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. ඉකුත් සෙනසුරාදා හමාස්වරු ඊශ්‍රායලයට එල්ල කළ…
ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන සියලු දෙනාට දකුණු ප්‍රදේශය වෙත ඉවත් වීමට ඊශ්‍රායලය පැය 24 කාල සීමාවක් ලබා දී ඇතැයි…