කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සහ එහි උප සභාපති ප්‍රින්ස් ගුණසේකර මහතා මෙවර පළාත් පාලන…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන්…
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (19) විවාදයට ගැනීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ, පනත් කෙටුම්පත පිළිබඳ විවාදය උදෑසන 10.30…
‘අරගලය’ ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ…
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර තේරී පත් වූ මන්ත්‍රීවරු පනහකට ආසන්න සංඛ්‍යාවක් එම පක්ෂය හැර…
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට තීරණය කර තිබේ. අද පැවති…
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට…
පාර්ශ්ව රැසක් නියෝජනය කරන නිදහස් ජනතා සන්ධානය නමින් පහන ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සාකච්ඡා කර ඇතැයි පාර්ලිමේන්තු…
දේශපාලන ක්‍රියාවලිය තුළ තරුණ නියෝජනය වැඩි කිරීමට 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥාපනත සංශෝධනය සඳහා ඉදිරිපත්…
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජනවාරි මස 23 වනදා බව මැතිවරණ කොමිසම දැනුම්දී තිබේ. ඒ අනුව…