මින් ඉදිරියට පොලිස් ස්ථානවලට වාර්තාවන විවිධ පැමිණිලි වාර්තා වුන දිනයේම විභාගය ආරම්භ කර පැය 48ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වෙයි.ඒ අනුව ඔහු දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම…
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් 34 දෙනෙකු තවමත් සිය ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව ජාතික මැතිවරණ කොමිසම අනාවරණ…
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව පොලිස් කොමිසම…
සමගි ජන බලවේගය සමග සන්ධානගත වීමේ සියලුම අවකාශ මගහැරී ඇති බැවින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය සහ තමන්…
පොදු එකඟතාවයක් මත පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරග කරන ලෙස ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂවලට දන්වා තිබේ. ඉන්දීය…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය…
ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසයි. මේ වනවිටත් මිසයිල 200ක අධික සංඛ්‍යාවක් ඔවුන් විසින්…
මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත…
මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වනවා.…