ජා ඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී චමාලි පෙරේරා මහත්මිය වෙනුවට එම තනතුරට වෙනත් අයකු පත්කිරීම වළක්වාලමින් හිටපු…
හිටපු ජනාධිපති, ශ්‍රීලනීප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබෙනවා. එම මාධ්‍ය හමුව…
යූ ටියුබ්කරුවකු සහ සමාජ ක්‍රියාකරුවකු වන සුදත්ත තිලකසිරි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවෙන් රුපියල් කෝටි 10ක් වන්දියක් ලෙස…
පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට නියම කළ වන්දි මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් එකතු කර ගෙවා දමන බව හිටපු ජනාධිපති…
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින්…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග පවසනවා. ඇය මේ බව කියා සිටියේ…
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, 43 සේනාංකය, අනුර ප්‍රියදර්ශන යාපා…
මැතිවරණවල දීමෙන්ම ඉදිරි දේශපාලන කටයුතුල දී එක්ව කටයුතු කිරිම සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ සහ නායකයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රධාන සන්ධාන තුනක්…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හෙට (30) දින පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම…