පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති නව නියෝගය හේතුවෙන් වත්මන් මැතිවරණ ක්‍රියාවලියට තවත් බාධාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.…
රනිල් වික්‍රමසිංහ අගමැති සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ 2015 – 2019 කාලයේ මෙරට ජනතාව අන්ත දරිද්‍රතාවයට හෙළා ඇති බව…
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ඡන්දයට සූදානම් වන්නැ යි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (24) දැනුම් දී තිබෙනවා. පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු…
දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතින කැබිනට් මණ්ඩල සංශෝධනය කඩිනමින් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ…
ඇතැම් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය මගින් වාර්තා කරන පරිදි නව ඇමෙරිකානු ඩොලර් 60ක එම්බාර්කේෂන් බද්දක් (Embarkation Levies) පනවා නොමැති…
තෛපොංගල් රාජ්‍ය උත්සවයට සහභාගී වීම සඳහා යාපනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින්…
කුරුණෑගල, පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පුව අද (08) දිනයේදී ගලවා ඉවත් කිරීමට එහි නිර්මාතෘ ජානක සේනාධිපති…
මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.